අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Poh Fang Chia

පා ෆංග් චියා

පා ෆංග් චියා කිසිදාක භාෂාව සම්බන්ධ වෘතියකයෙකු වීමට සිහින නොදැක්කේ ඇයගේ මූලික ආශාව රසායන විද්‍යාව වූ බැවිනි. ඇයගේ හැරවුම් ලක්ෂය වන්නේ වයස 15දී යේසුස්වහන්සේව මුණගැසීමත්, ජීවිත ස්පර්ශ කළ හැකි පොත් නිර්මාණය කිරීමට ඇයගේ ඇති කැමැත්ත උන්වහන්සේට ප‍්‍රකාශ කිරීමත් සමඟය. ඇය සංස්කාරකවරියක ලෙස අපගේ දිනපතා භෝජනය සේවයේ සිංගප්පූරු කාර්යයාලයේ සේවය කරන අතර චීන භාෂා සංස්කරණ සමාලෝචන කමිටුවේ සාමාජිකාවකද වේ. පා ෆංග් පවසන්නේ: "දේව වචනය ගවේශනය කරමින්, නැවුම් දෘෂ්ටි කෝණයකින් දැකිය හැකි පාඨයන් සෙවීමෙනුත්, මාගේ මනස තුළ දැවෙන්නාවූ ගැටළු වලට පිළිතුරු සපයාගැනීමෙන් හා මා මුහුණ දෙන ජීවිත ගැටළු වලට අදාල කරගැනීමෙන් මම සැබවින්ම සතුටු වෙමි. මාගේ යාච්ඤාව වන්නේ බයිබලය වර්තමානයේද ජීවමාන බව පාඨකයා දැක ජීවිත වෙනස් කරවන එම වචනයේ බලයට ප‍්‍රතිචාර දැකිවීමට ඔවුනට හැකි වන ආකාරයට ලිවීමට හැකිවන පිණිසයි.”

පා ෆංග් චියා විසින් රචිත ලිපි

ඔබගේ කථාව කියන්න

සිරකරුවෙකුවූද අලුත් කිතුනුවෙකුවූද මයිකල් ඩින්ස්මෝර්ට සිරගෙදරකදී තම සාක්ෂිය බෙදාගැනීමට අවස්ථාවක් ලැබිණි. සමහර රැඳවියන් ඔහු වෙත පැමිණ කීවේ "අපි සහභාගිවූ හොඳම රැස්වීම මේකයි" කියාය. තම සරල කථාව දෙවියන්වහන්සේට භාවිතා කිරීමට හැකිවීම ගැන මයිකල් මවිත විය.

ශුභාරංචිය දේශනා කිරීමට පාවුල් අණ දුන් පසු (1 තිමෝති 1:1-11) තිමෝති තරුණයා දිරිමත් කිරීමට ඔහු තම පුද්ගලික සාක්ෂිය බෙදාගත්තේය (12-16 පද). තම ජීවිතයේ දෙවියන්වහන්සේගේ දයාව ගැන පාවුල්…

What Lasts Forever?

My friend, who had gone through many difficulties recently, wrote, “As I reflect on the past four semesters of student life, so many things have changed . . . . It is scary, really scary. Nothing stays forever.”

Indeed, many things can happen in two years—a career change, newfound friendship, illness, death. Good or bad, a life-altering experience may be…